www.sanka.lk

Ultimate IT Education Approach!

අ.පො.ස උසස් පෙළ | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා ඕනෑම විෂය ධාරාවක් යටතේ හැදෑරිය හැකි විෂයයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය දැක්විය හැක. එසේම වර්තමානයේ වෘත්තීය මෙන්ම ප්‍රායෝගික ජීවිතයටද මෙම විෂය තුළින් ලැබෙන දැනුම ඉතා වැදගත් වේ. ඇතැම් අවස්ථාවල තොරතුරු තාක්ෂණය විෂයයක් ලෙස හදාරා තිබීම අමතර සුදුසුකමක් ලෙස ද සැලකේ.


අපගේ උසස්පෙළ පන්තිය සුවිශේෂතා කිහිපයකින් සමන්විත, උපරිම ප්‍රථිපල අරමුණු කරගත් වැඩපිළිවෙල කිහිපයකින් යුත් උපකාරක පන්තියකි.

Continue...